Posts

Showing posts from September, 2021

Binance Account Verify Sinhala - නිවැරදිව Binance Account එක Verify කර ගමු

Image
Binance Account Verify Sinhala - නිවැරදිව Binance Account එක Verify කර ගමු ඔයාල හැමෝම මේ වෙනකොට Binance එකේ Account එකක් හදාගෙන ඉවර ඇති. තවමත් ඔයාල Binance Account එකක් හදාගෙන නැත්නම් How To  Register Binance කියන ලිපිය කියවල  Account එකක් හදාගන්න.හොදයි Account එක හදාගෙන Email එක Verification කරගත්තට පස්සෙ ඔයාලට එන ඊලග අභියෝගය තමයි  Personal Verification   එක කරගන්න විදිහ.ගොඩක් දෙනෙක් මේ ගැන අහල තිබුන නිසා කොහොමද පහසුවෙන්  Personal Verification කරගන්නෙ කියල මේ ලිපියෙන් ඔයාලට පියවරෙන් පියවරට විස්තර කරනවා. ඉතින් අපි බලමු Mobile App එකේ සහ Desktop හෝ Laptop එකේ කොහොමද Verification කරගන්නෙ කියල.  Binance තුල ඉතාමත් හොද  Security System එකක් ක්‍රියාත්මක ඒ නිසා ඔයාලට  Verification කීපයක්ම කරන්න වෙනවා ඔයාල මුලින්ම Email එක Verification කලාට පස්සේ Binance එකේ Screen එක පහල තියෙන විදිහට තමයි අපට දකින්න පුලුවන් වෙන්නේ හොදයි උඩ තියෙන Image එකේ අංක 1 විදියට පෙන්වලා තියෙන්නෙ Mobile App එකේ පේන විදිහ ඒ වගේම තමයි අංක 2 විදිහට පෙන්වලා තියෙන්නේ Desktop එකේ පේන වි...

How to Register RoyalQ BOT

Image
මුලින්ම අපි ROyalQ එකේ Register වෙන්න අවශ්‍ය වෙනවා. මෙතනදි මම ඔයාලට Smartphone එකෙන් සහ Computer එකකින් යන දෙකෙන්ම හරි විදිහට Register වෙන හැටි කියල දෙනවා. එහෙනම් පහල තියෙන “Register RoyalQ BOT” කියල තියෙන Button එක Click කරල RoyalQ එකට යන්න . මෙතනදි ඔයාලට පුලුවන් ඔයාලගෙ Email එක පාවිචිචි කරල Register වෙන්න.  මෙතනදී ඔබගේ Binance account එක හදන්න පාවිච්චි කර Email account එකම පාවිච්චි කරන්න. මුලින්ම Email Address එක enter කර "Send Verification Code" Button එක click කරන්න . දැන් ඔබගේ email account එකට ගොස් ,RoyalQ එකෙන් ඔබ වෙත ඒවා ඇති verification code එක copy කරගෙන , Verification code එක ඇතුලත් කරන කොටුවේ type හෝ past කරන්න .දැන් password එක දෙපාරක් enter කර , Register Button එක click කරන්න . පහත Button එක click කර Mobile App eka ඔබගේ phone ekata download කර ගන්න . Android Phone එකක් නම් "Google Play " එකෙන් ද Apple Phone එකක් නම් "App Store" එකෙන් ද Download කර ගන්න . දැන් ඔබ Register වෙනකොට දුන් email address එක සහ Password එක බාවිතා කරමින් Mobile App එක...

Margin Trading Tutorial

Image
 Margin Trading Tutorial- Cryptocurrency වල මිල වැඩි වෙද්දි වගේම අඩු වෙද්දිත් හොදට සල්ලි හොයන ආකාරය. Binance තුල ඇති ප්‍රධාන Trading ක්‍රම තුනෙන් දෙවනි ක්‍රමය විදිහට අපි මේ Margin Trading පිලිබදව මේ ලිපිය හරහා කතා කරනවා. Spot Trading වලට වඩා වැඩියෙන් මෙම ක්‍රමයේදී මුදල් උපයන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමා අවදානමත් Spot Trading වලට වඩා වැඩියි. ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේ ඔයාට තේරුම් ගන්න පුලුවන්. මේ Margin Trading වල මූලිකම දේ තමා Binance අපට ලබා දෙන ණය. ඒ කියන්නෙ Margin Trading වලින් අපට පුලුවන් ණය ගන්න(Borrow). ඒ කියන්නෙ අපට වැඩි Coin ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන් කියන එක, වැඩි Coin ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන් කියන්නෙ ගත්තු Coin එකේ මිළ වැඩි වුනොත් ලාභයත් වැඩියි කියන එක. අනෙත් වැදගත්ම දේ තමා මේ Margin Trading වලින් Coin එකක මිළ අඩු වෙද්දිත් ලාභ ගන්න පුලුවන්. ඒ කොහොමද කියල මේ ලිපිය අවසාන වෙද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන්.  ඒ වගේම තමා binancesinhala.com වෙබ් අඩවියේ මුලින්ම බලන්නේ මේ ලිපිය නම් Margin Trading වලට කලින් ඔයාල Binance ගැන ලියවුනු මුල් ලිපි පෙල මුල ඉදල බලනවා නම...

Binance Spot Trading Tutorial

Image
  ඔන්න එහෙනම් අපි දැන් ඉන්නෙ මේ Tutorial වල වැදගත්ම කොටසක. ඒ ඇයි කියල පැහැදිලි කරනවා නම්, අපි දැන් තමා හරි විදිහට Coin එකක් මිළදී ගන්න යන්නෙ. ඔයාල තාමත් Binance එකේ හරි විදිහට Register වෙලා නැත්නම් මුලින්ම  මෙතනින්  ගිහින් Register වෙලා USDT මිලදී ගන්නා ආකාරය බලල එන්න. හරි මෙතනදිත් මම ඔයාලට මේක Smart Phone එකකින් වගේම Computer එකෙන් කරන විදිහ පැහැදිලිව කියල දෙනවා. මේ ලිපියේ පහල Screenshots වල පළමු කොටසේ පෙන්වන්නේ Binance App එකේ වන අතර දෙවන කොටසේ පෙන්වන්නේ Binance Web Site එකට අදාල Screenshot එක වේ. මේ විදිහට පෙන්වන්නේ නැත්නම් App එකේ පහල Navigation Menu එකේ Home දුන් විට මේ විදිහට පෙන්වනවා. Binance Website එකේ මේ විදිහට පෙන්වන්නෙ නැත්නම් වම් පැත්තෙ උඩ Binance Logo එක Click කරීමෙන් මේ විදිහට Binance Website එකේ මුල් පිටුවට එන්න ඔබට පුලුවන්. ගොඩක් වෙලාවට App එකේ සහ Website එකේ Home Page එකේ  Cryptocurrency වෙළදපලේ විවිධ තොරතුරු, වෙළද දැන්වීම් වගේ දේ අඩංගු කර තිබෙනවා. මෙම ලිපිය ආවසානයේ මෙම දක්වා ඇති තොරතුරු නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ Investor කෙනෙක...

Buy Bitcoin & Cryptocurrency in Sri Lanka - Binance P2P Tutorial

Image
  අපි මේ ලිපිය හරහා ඉගෙන ගන්නවා අපි කොහොමද Bitcoin හෝ වෙනත් Cryptocurrency එකක් Binance එකෙන් මිලදී ගන්නෙ කොහොමද කියල. ඉතින් ශ්‍රී ලංකාවේ අපට Bitcoin මිලදී ගන්න වෙන්නෙ Binance කියන ක්‍රමය හරහා. මොකද දැනට ශ්‍රී ලංකාව තුල Cryptocurrency සදහා අදාල නීති සම්පාදනය වෙලා නැති නිසා Binance එකට අපේ Credit Card හෝ Debit Card හරහා සෘජුව ගෙවීමක් කරල Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගැනීමේ හැකියාවක් නෑ.   ඔබ පිටරටක ජීවත් වෙන කෙනෙක් නම් මෙතන Click කරන්න Credit Card හෝ Debit Card එකකින් කොහෙමද Bitcoin මිලදී ගන්නෙ කියල දැන ගන්න. හරි අපි දැන් බලමු  P2P(Person to Person)  වලින්  Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගන්නෙ කොහොමද කියල. මුලින්ම මේක Binance App එකෙන් කරගන්න විදිහ කියල දෙන්නම්. ඔයාල App එකෙන් නැතිව Binance Website එක පාවිච්චි කරනවා නම් මුලින්ම මේ ලිපිය සම්පූර්ණයෙන් කියවල ඉන්න. මොකද ඔයාල දැනගත යුතු වැදගත් කරුණු ටිකක් මේ ලිපියෙදි අපි කතා කරනවා. ඉන්පසුව මේ ලිපියේ අවසානයේ Link එකක් දාන්නම් Binance Website එකෙන් මේකම කරගන්න විදිහ ඔයාලට ඉගෙන ගන්න.  ඔ...